✅හොදම තත්වයේ තියෙන යතුරු පැදියක්
✅පදින්න ගන්න කෙනෙක්ට වටිනවා
✅ඔරිජිනල් ආපු හැම part එකක්ම ඒ විදිහටම තියෙනවා
වයර් හානස්ස පවා.පලුදු වීම් එහෙන් මෙහෙන් අමුණලා නැහැ.
✅දැනට භාවිතා කරන බයිසිකලය
✅අලුත් වාහනයකට යන්න හිතන නිසා තමයි දෙන්නේ.
✅පහත අංකයට පමණක් අමතන්න