ඔබ මොන තත්වයේ යතුරුපැදියක් තෝරාගත්තත් ඔබට අවශ්‍ය පරිදි brand new අමතර කොටස් සහ body kit එකක් සහ full service එකක් සමඟ මුදල් අයකරගැනීමකින් තොරව මේ සියල්ල කරගැනීමට හැකි වන්නේ අප අයතනයෙන් පමනි. වසර ගනනාවක පලපුරුද්ද මත සහ දක්ශ කර්මික ශිල්පීන්ගෙන් නිමවන මෙම යතුරුපැදි ඔබේ කර ගැනීමට අදම පැමිනෙන්න DTM CHANDU අයතනයට.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න