DTM 200cc
අතින් ලක්ෂ 3ක් දීල අරන් යන්න
2021 වර්ෂයේ ලියාපදිංචි යතුරුපැදිය (BJB NUMBER)
16000Km පැදල තීන්නෙ
අතින් 300,000/=ක් දීල අරන් යන්න
ෆිනෑන්ස් මුදල 200,000/= ක් ලබාගත හැක
✨විකුනන්න හදිසි නෑ
🏁Tour යන්න ,Daily පදින්න බයික් එකක් හොයන කෙනෙක්ට ගොඩක් වටිනව. මලකඩ පැල්ලමක් කිසිම සීරීමක්වත් නෑ වාහනේ 💯
Location : මතුගම