Good condition
New tyers
New carburetor
New clutch plate
New break hose/ liver
Thawa godak dewal replace kara
අවුරුදු 5 පැද්දා කිසිම අව්ලක් නෑ.. ගන්නකොට තිබ්බ clutch plate එහෙම් මේ වෙනකල් තිබ්බේ... මේ අවුරුද්දේ සේරම ආය අලුතින් හැදුවා... තව ලෙඩක් නැතුව අවුරුදු 5,6 පදින්න පුලුවන්...