බෝර් හා පිස්ටන් සහ carb අලුතින් දමා ඇත.
1000km පමණ අලුත් බෝර් එක දැමු පසු පැදලා නැත. මේ මාසයේ 14 අදායම් බලපත්රය අවසාන වේ. Open papers තියන්නේ.