බයික් එක 1 ඕනර්. ලීසිං මොනවත් නෑ. කිසිම අවුලක් නෑ බයික් එකේ හොදම තත්වෙන් තියෙනවා අරන් පදින්න විතරයි තියෙන්නෙ 2016 ගත්තේ කිලොමීටර් 16913 තවම දුවල තියෙන්නෙ.