DELL VOSTRO 3520 12th Gen i5| 512GB NVme| 16GB RAM| Finger Print| IPS
Finger Print Sensor IPS Display එක්ක හොඳම Configuration තියෙන Core i5 ලැප්ටොප් එකක් ගන්න මෙන්න අවස්ථාව...❗😎😎😎😎
🎯 DELL Vostro Brand New 12th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 DELL VOSTRO 3520 NEW SLIM Model
👍 12th Generation Core i5
👍 1235U Turbo 1.30GHz up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM 2666MHz DDR4
✅ Iris Xe shared UHD Graphics 8GB
✅ FULL HD IPS 1080P, 250 nits, Narrow Bezel 120Hz Refresh Rate WVA 15.6" LED Display
✅ Finger Print Sensor
✅ English International non-backlit keyboard
✅ 5 Hours Battery Backup
✅ Original Charger DELL 65W AC Adapter
✅ WIN 11 PRO
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ DELL VOSTRO 3520 Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ Vostro 3520 කියන්නේ.
Specially මේ Lap එකට 16GB RAM එනවා. RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ UHD Graphics Chip එක 8GB Support කරනවා. එකත් ඔයාලට අමතර වාසියක් වෙයි. ඒ වගේම මේ ලැප්ටොප් එකේ Battery Performance එක පවා අනෙකුත් Laptops Models වලට සාපේක්ෂව වැඩි අගයක් ගන්න නිසා ඔයාලට බය නැතුව Outstation අරන් ගිහින් වැඩ කරන්නත් පුළුවන්.
IPS LED Panel එකක් තියෙන හින්දා හොඳ Quality Visual output එකක් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම මේ Laptop එකේ Specially Finger Print Security Option එකත් ඇවිත් තියෙන එක ඔයාලට අමතර වාසියක් වෙයි
💕 Other Specifications
🔐 802.11ac 1×1 WiFi, Bluetooth® wireless card
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 720p at 30 fps HD camera Single integrated microphone
🔐 Headphone Out
💕 Brand new sealed packs
💻 Carbon Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 188,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
DELL VOSTRO 12th Gen i5| 16GB RAM| 512GB NVme| Finger Print| IPS 120Hz
MEMBERRatnapura, Computers & TabletsRs 188,00056 days12th Gen i5 DELL Vostro [NEW] 512GB NVme| 16GB RAM| Finger Print| IPS
MEMBERRatnapura, Computers & TabletsRs 188,00046 days12th Gen i5 DELL Vostro 3520 Brand New|16GB RAM| IPS 120Hz| Finger Print
MEMBERRatnapura, Computers & TabletsRs 188,00055 daysDELL VOSTRO 12th Gen i5 NEW| 512GB NVme| 8GB RAM| Finger Print|IPS 120Hz
MEMBERRatnapura, Computers & TabletsRs 188,00050 days