❗❗❗ PLEASE DO READ FULL DESCRIPTION BELOW ❗❗❗
❗❗❗ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ❗❗❗
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණක සහා උපාංග ලබාදීමට අප කටයුතු කරන්නෙමු
පරිගණක සහ අනෙකුත් පරිගණක උපාන්ග අඩුම මිලට අපෙන් වගකීමක් සමග.
❗❗❗මේ PCවල Conditions සහා අනෙකුත් specs and features මත මෙන්ම පවතින තොගය අනුවමේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න❗❗❗
Budget එකටට, සුපිරි PC එකක් 😎 වැඩි විස්තර පහලින් බලන්න 👇
✅ Brand - DELL
✅ Model - Dell Optiplex 7010 SFF
✅ Gen - Intel core i3 3rd Gen
✅ Ram - DDR3 8GB RAM
✅ HDD - 500GB HDD
❗❗❗ 03 months Replacement Warranty (CONDITIONS APPLY)
❗❗❗ 06 months Service Warranty
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න😉
‼️ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
‼️ මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ
නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව
කාරුනිකව දන්වා සිටිමු 🙏
🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
📌 අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
අප ආයතනයෙන් පරිගණක හා උපාංග මිලදී ගෙන ඔබත් වෙනස අත් විඳින්න.
වැඩි විස්තර සඳහා උදෑසන 9.00 -සිට ප.ව 6.00 අතර අපව අමතන්න
දිවයින පුරා ඔබගේ නිවසටම ආරක්ෂිතව භාණ්ඩ ගෙන්වා ගැනීමට අපව අමතන්න 🤙📞☎️📞☎️