Rs 34,990
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
System Specifications -
⚡Processor: Intel core i3 6th Gen processor
⚡Memory: 4GB DDR4 RAM
⚡Storage: 500GB Hard disk
⚡Graphics: Integrated Intel HD Graphics 530
⚡Used DELL E2016 20" inches wide LED
⚡Used Keyboard and mouse
USB: 6x USB 3.0 (2 front/4 rear), 4x USB 2.0 (2 front/2 rear)
Video: 2x DisplayPort 1.2, 1x HDMI 1.4, optional VGA
Network: RJ-45 (Ethernet), Optional Wi-Fi + Bluetooth
Audio: Front universal audio jack, rear line-out
Expansion: 1x PCIe x16 (full height), 1x PCIe x4 (full height)
Power Supply: 180W
⚡ With 3 Months Replacement Warranty
⚡ With 12 MONTHS Service Warranty
-------------------------------------------------------------
✨ සුවිශේෂී වරප්‍රසාද:
✅ KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
✅ දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
✅ විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
⚠️ විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ ගාස්තු එකතු වේ.
📍 අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)
📞 දැන්ම අමතන්න: 0716868900





