💻 Dell Latitude E7240 Laptop එකක් විකිණීමට හෝ හුවමාරුවට (Sell or Exchange) 🔄
Desktop එකක් විදිහට එකම තැනක තියාගෙන වැඩක් කරගන්න, ෆිල්ම් බලන්න, ඉන්ටර්නෙට් යන්න කියාපු ලැප් එක. 💯
⚙️ Specifications:
🔸 Processor: Intel(R) Core(TM) i5 (4th Gen)
🔸 RAM: 8GB DDR3
🔸 Storage: 128GB mSATA SSD
🔸 OS: Windows 10
⚠️ අඩුපාඩු (Condition):
❌ Battery එකක් නැත. (Charger එක ගහලා Direct Power එකෙන් වැඩ කරන්න ඕනේ) 🔌
❌ Touchpad එකේ උඩ ස්ටිකර්/රබර් එක සහ Display එක වටේ තියෙන රබර් බුෂ් කිහිපයක් ගැලවිලා තියෙන්නේ (පාවිච්චියට කිසිම බාධාවක් නැහැ, අවශ්‍ය නම් අලුතින් දාගන්න පුළුවන්).
💰 මිල (Price): ඉහත අඩුපාඩු නිසා ගොඩක් අඩුවට දෙනවා. සාධාරණ ගාණක් කියන කෙනෙකුට දෙනවා.
🔄 Exchange: වෙනත් ෆෝන් එකකට (Used Phone), PC Monitor එකකට, නැත්නම් වෙනත් වටිනා දෙයකට වුණත් හුවමාරු (Exchange) කරගන්න කැමතියි. ඔයාලගේ Offers කියන්න.