මාගේ පෞද්ගලික අධ්‍යාපනික කටයුතු සඳහා පාවිච්චි කරන ලද Dell Latitude 5420 ලැප්ටොප් එක විකිණීමට ඇත. Higher Education, IT, Commerce, Office Work සහ Multitasking සඳහා ඉතාමත් සුදුසු high performance ලැප්ටොප් එකකි.
Specifications:
• Processor: Intel Core i5-1145G7 (11th Gen)
• RAM: 16 GB DDR4
• Storage: 256 GB NVMe SSD
• Display: 14.0" Full HD (1920x1080)
• Graphics: Intel Iris Xe Graphics
• OS: Windows 11
Condition & Extras:
• Condition: Used - Mint Condition (100% Working)
• Charger: අලුතින්ම ගත් Charger එකක් සහිතයි (Brand New Charger)
• Battery: Excellent Battery Backup