Rs 84,900
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
NEW STOCK ARRIVED!!!
HURRY TO GRAB YOURS TODAY!!!
Laptop Specifications -
🙄 Model - Dell Latitude 5410
🙄Processor - Intel CORE I5 10TH GEN ( 10310U ) 4 Core and 8 Threads
🙄 Memory : DDR4 8GB RAM
🙄Display Type : Screen 14 INCH FULL HD
🙄 HARD DISK- 256GB NVME SSD
🙄 Camera ; HD Webcam
🙄 WIFI : AVAILABLE
🙄 WINDOWS 10 & 11
🙄With 3 Months Replacement Warranty
🙄With 12 MONTHS Service Warranty
=========================================
🙄 සුවිශේෂී වරප්‍රසාද:
🙄 KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
🙄 දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
🙄විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
🙄 විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
🙄 අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)





