ලැප්ටොප් එක සුපිරි කිසිම අවුලක් නෑ දැනට මේක යන්නෙ සෙකන් හෑන්ඩ් 95 ත් 85ත් අතර හොද කොලටි ඒව නැත්තම් කුනුගොඩවල් තීනව මේක i5 11gen ekak 250 ssd hard එකක් තීනව අලුත්ම එකක් සීරීමක්වත් නැ. බැට්රිනම් එල මගේ සින්න වෙන්න යන ඇපල් තර්ටීන් ප්රෝ මැක්ස් එක බේරගන්න තම මේක දන්නෙ මේල හයි ප්රොපෝමන්ස් පොටෝශොප් 2023 කැප්කට් වර්ඩ් මෙ හැමදෙම වැඩ ලැග්නම් නෑ පොඩ්ඩක්වත් ගන්නවනම් කියන්න ගන්නව නම් විතරක් මැසෙජ් එකක් දාන්න ලැප් එකනම් සුපිරිය්ක් ❤️🥰