Dell Vostro 1450
මේක 14" ලැප් එකක්.
මේකේ screen එක දාගාන්න ඕනේ.hard එකත් නෑ.
8GB ram තියෙනවා මේකේ.
monitor එකකට ගැහුවම හොදටම වැඩ කරනවා
තව ලැප් එකක් තියෙන්වා.දෙකම දෙනවා.හදාගන්න කෙනෙක්ට වටිනවා