Dell Inspiron 3580 Intel Pentium Gold 5405U + 4GB RAM
4GB Ram
128GB SSD
Windows 11
chager and Bluetooth Mouse .
Zoom Meetings , Youtube And Movies watch , Working වලට භාවිතා කරන්න පුලුවන් ලැප්ටොප් එකක් සල්ලි හදිස්සියකට දෙන්නේ. 128 GB SSD එකක් ගහලා තියෙන නිසා හොද ස්පීඩ් එකක් මේ ලැප්ටොප් එකේ තියෙනවා. බොරුවට කෝල් මැසේජ් කරන්න එපා. දෙදෙනාගේම කාලය නිකරුනේ නාස්ති වෙන නිසා.