🖥️ Dell Inspiron 3567 Laptop – Used
Dell Inspiron 3567 laptop එකක් විකිණීමට ඇත.
මෙය use කරපු laptop එකක් වන අතර සාමාන්‍ය භාවිතයට හොඳින් වැඩ කරනවා.
🔹 Specifications
Intel Core i3 7th Gen (i3-7100U)
RAM: 4GB
15.6″ Display
Windows 10 Pro (64-bit)
🔹 Condition
Laptop එක use කරපු එකක්
Battery replace කරන්න වෙනවා
Display එකේ පොඩි damage එකක් තියෙනවා (භාවිතයට බාධාවක් නැහැ)
ඉතිරිව කිසිම technical issue එකක් නැහැ
Keyboard, Wi-Fi, ports හොඳින් වැඩ කරනවා
🔹 Accessories
Charger included
💰 Price: Rs. 30,000 (Slightly negotiable)
📍 Location: Kaduwela