Rs 57,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💻 සන්නාම ගත Laptop දැවැන්ත මිල අඩු කිරීමක්! - R.s රූපසිංහ උකස් ආයතනය මොරටුව
ශාඛාව මගින් 🎓💼
ඔබේ අධ්‍යාපන කටයුතුවලට, කාර්යාලීය වැඩවලට හෝ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැලපෙන ඉහළම තත්ත්වයේ Laptop රැසක් දැන් අපෙන් ලබාගත හැක.
මිල ගණන් 25000/=සිට 🤗
R.S. රූපසිංහ උකස් මධ්‍යස්ථානයේ මොරටුව ශාඛාව මගින් පවත්වනු ලබන මෙම සුවිශේෂී අලෙවියේදී, වෙළඳපල මිලට වඩා ඉතා අඩු මුදලකට ඔබට අවශ්‍ය Laptop එක තෝරාගැනීමට අවස්ථාව ඇත.
✨ ඇයි අපෙන් ගත යුත්තේ?
විශ්වාසදායක සේවය: දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් වීම.
ඉහළ ප්‍රමිතිය: ඉතා හොඳ තත්ත්වයේ පවතින සන්නාමගත (Branded) Laptop අලෙවිය.
අසමසම මිල: Laptop වෙළඳපල මිලට වඩා ඉතා වාසිදායක මිල ගණන්.☺️🤝
📅 දිනය සහ වේලාව:
මෙම සුවිශේෂී වාසිය ඔබට,
පෙබරවාරි 10 වනදා සිට පෙබරවාරි 28 දක්වා ලබා ගත හැක.☺️
පෙ.ව 8.00සිට ප.ව 5.55දක්කවා ආයතනය විවෘතව ඇත.
📍 ස්ථානය: R.S. රූපසිංහ උකස් මධ්‍යස්ථානය, මොරටුව ශාඛාව.
සාධාරණ මිල: අනවශ්‍ය ලාභ පරතරයකින් තොරව, ඔබේ අතේ ඇති මුදලට උපරිම වටිනාකම
අඩුවට තිබුණු පළියට "ලෙඩ Laptop " වලට රැවටෙන්නේ නැතුව, වගකීමක් සහිතව ගනුදෙනු කරන්න අදම අප වෙත පැමිණෙන්න. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම Laptop එක තෝරාගන්න අපි උදව් කරන්නම්.
🌟 අප සතු Laptop මාදිලි (Brands):
ලෝකයේ ප්‍රමුඛතම සන්නාම රැසක් එකම වහලක් යටින්:
HP
DELL
LENOVO
ACER / ASUS සහ තවත් මාදිලි රැසක්....
Laptop තොග සීමිත බැවින් ප්‍රියතම මාදිලි ඉක්මනින් අවසන් විය හැක. අදම පැමිණ පරීක්ෂා කර ඔබගේ ලැප්ටොප් එක වෙන් කරවා ගන්න!
විශ්වාසයෙන් මිලදී ගන්න - සතුටින් භාවිතා කරන්න!
වැඩිදුර විස්තර සදහා
0704301294 (nimesh)





