Dell G3 3500 Gaming Laptop
The Dell G3 15 is an entry-level gaming laptop designed for budget-conscious gamers and students who need a capable machine for both work and play. Known for its affordability, it delivers decent 1080p gaming performance despite a more budget-friendly build.
Display: 15.6-inch FHD (1920x1080) anti-glare display with 120Hz/144Hz refresh rate.
Processor: 10th Gen Intel Core i5 Turbo max to 5.2Ghz
Graphics: NVIDIA GeForce GTX 1650ti 4Gb
Memory & Storage: 8GB of DDR4 RAM and 256GB SSD storage with 1Tb HDD often with dual-drive expansion capabilities.
Design & Cooling: Features a relatively stealthy, transportable plastic chassis with dual-fan cooling systems and customizable backlighting
Power :130W fast charger
good battry helth.
no any error can check before buy.
ඉක්මනින් විකිනීමට..
ගේම් නම් සුපිරියට් වැඩ කරනව මේකෙ.
ඕනි නම් අලුතින් ආපු forza horizon 6 දාල දෙන්න පුලුවන් ඒකත් නියමෙට වැඩ.
මම කොහෙවත් මේක අරන් ගිහින් නෑ ගෙදර තියාගෙනමයි පාචිචි කරේ.
ඕනි නම් මැකනිකල් කීබෝඩ්, ගේමින් මව්ස් දෙන්නත් පුලුවන්..
බොරු කියන්න ඕනි නෑ මෙකෙ condition නම් ටිකක් අව්ල්..(ටිකක් පරන ෆොටෝ ටිකක් දාල තියෙන්නෙ) හැබැයි ගේම් ගහන්න ආස එකෙක්ට අද කාලෙ මේක මේ ගානට ගොඩක් වටිනව මොකද හොද vga එකක් තියෙන නිසා.
gtx1650ti 4Gb vga එකේ ගහන්න පුලුවන් ගේම්ස් youtube සර්ච් කරල බලන්න එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුලුවන්.
අද හෙටම විකුනන්න තමයි හිතන් ඉන්නෙ.
මීට වඩා නම් කීයක් වත් අඩු කරන්න බෑ. පුලුවන් උපරිම අඩු කරල තමයි තියෙන්නෙ. මීට වඩා අඩුවට දෙයි කියල හිතන් මේක ගන්න එන්න එපා මචන් උබගෙයි මගෙයි දෙන්නගෙම කාලෙ අපරාදෙ..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Dell inspiron 3580 Laptop
UsedColombo, Computers & TabletsRs 40,0005 days
Hp Laptop Elitebook 830 G3
UsedKegalle, Computers & TabletsRs 80,00034 days
Asus Rog Strix G15 Gaming Laptop Ryzen With RTX 3050
UsedKegalle, Computers & TabletsRs 255,0009 days
HP Laptop
UsedKegalle, Computers & TabletsRs 75,00050 days