Core i5
6th Gen
4GB RAM
500GB
කී බෝඩ් එකේ සමහර කී වැඩ නෑ
බැටරිය චර්ජ් හිටින්නෙ නෑ
ඩිස්ප්ලේ එකේ පොඩි සුදු පාට පැල්ලම් දෙක තුනක් තියනවා. වෙන කිසි ප්රශ්නයක් නෑ
ඔරිජිනල් විදිහටම තියනවා