Core i3 4th gen processor
500GB HDD
4GB Ram
Condition 80%
Battery need to replace
5.6" Display
Working well
බැටරිය දාගන්න ඕනා. චාජර් එකට ප්ලග් කරන් වැඩ කරන්න පුලුවන්, කේසින් එකේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක් කැඩිලා තියෙනවා( ඒක photos වල තියෙනවා) වෙන අවුලක් නැහැ. මිලෙහි වෙනසක් කරලා දෙන්න පුලුවන්