මම කලින් පාවිච්චි කරපු ලැප් එක. Cpu එක ගිහිල්ලා තියන නිසා දෙන්නෙ. Parts ගන්න කෙනෙක්ට වටිනවා. Touch pad එකයි keyboard එකයි DVD Reader එකත් එක්කම දෙන්නෙ. ඔක්කොම වැඩ. ගන්න කෙනෙක් ඉන්නව නම් call කරන්න. ජා ඇල හෝ ජා ඇල අවට නම් ඇවිල්ලා බලලම ගන්නත් පුලුවන්. හොඳම qulity එකෙන්,