Rs 7,500
Negotiable
Description
For sale by
Kavindu Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🖥️ Dell 20" UltraSharp Gaming & CCTV Monitor (Adjustable Stand)
සුපිරි තත්ත්වයේ පවතින Dell 20-inch UltraSharp මොනිටරයක් විකිණීමට ඇත. ගේම්ස් ගහන්න (Gaming), සීසීටීවී (CCTV) කැමරා සිස්ටම් වලට, ඔෆිස් වැඩ වලට, කෝඩින් (Coding) කිරීමට හෝ සාමාන්‍ය පරිගණක කටයුතු සඳහා ඉතාමත් වටිනා මොනිටරයකි.
✨ විශේෂාංග සහ වාසි:
🎮 Gaming: ගේම්ස් සෙල්ලම් කිරීමටද ඉතාමත් සුපිරි සහ පහසුයි!
🔼 Adjustable Stand: මොනිටරය උඩ පල්ලෙහා කිරීමට (Height adjustment) සහ සිරස් අතට අංශක 90ක් කරකවා (Portrait/Pivot mode) පහසුවෙන් පාවිච්චි කල හැක.
🔌 Multi-Video Inputs: VGA, DVI වලට අමතරව S-Video සහ Composite Video (කහ පාට AV රවුම් පෝට් එක) පවතින බැවින් CCTV DVR සහ පරණ උපකරණ කෙලින්ම සම්බන්ධ කළ හැක.
🔌 USB Hub: මොනිටරයේම USB පෝට්ස් පවතී.
🎁 නොමිලේ ලැබෙන දේවල් (Free Items):
✅ DVI කේබල් එකක් (DVI Cable) නොමිලේ!
✅ පවර් කේබල් එකක් (Power Cable) නොමිලේ!
⚠️ විශේෂ සටහන:
මොනිටරය කෙලින්ම බලද්දී කිසිදු බාධාවක් හෝ ලොකු වෙනසක් සිදු නොවන අතර, පැත්තකින් බලද්දී කළු පසුබිමක කුඩා කහ පැහැති ලපයක් (patch) මතු වී පෙනේ. සාමාන්‍ය භාවිතයේදී මෙය එතරම්ම ගැටළුවක් නොවේ. (ඕනෙම නම් පසුව හදාගන්නත් පුළුවන්).
📞 වැඩි විස්තර සඳහා අමතන්න. Genuine buyers සැණෙකින් අමතන්න!