Great Offer - IPS Display එක්ක 13th Generation DELL VOSTRO Core i5 ලැප්ටොප් මිල අඩු කළා {Student Offer} 😎😎😎😎
🎯 DELL Vostro Brand New 13th Generation i5 ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට මෙන්න. හොඳම Configuration එක්ක.......
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 DELL VOSTRO 3530
👍 13th Generation Core i5
👍 1334U Turbo up to 4.40GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM 3200MHz DDR4
✅ Intel UHD 630 shared Graphics 8GB
✅ FULL HD IPS 1080P, 250 nits, Narrow Bezel 120Hz Refresh Rate WVA 15.6" LED Display
✅ English International non-backlit keyboard
✅ 5 Hours Battery Backup
✅ Original Charger DELL 65W AC Adapter
✅ WIN 11 PRO
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ DELL VOSTRO 3530 Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ Vostro 3530 කියන්නේ.
Refresh Rate එකක් එක්ක එන IPS LED Panel එකක් තියෙන හින්දා හොඳ Quality Visual output එකක් ලබාගන්නත් පුළුවන්. ඔයා Video Editing, Graphic Designing වගේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් මේ Option එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මේ ලැප්ටොප් එකේ Battery Performance එක පවා අනෙකුත් Laptops Models වලට සාපේක්ෂව වැඩි අගයක් ගන්න නිසා ඔයාලට බය නැතුව Outstation අරන් ගිහින් වැඩ කරන්නත් පුළුවන්.
💕 Other Specifications
🔐 802.11ac 1×1 WiFi, Bluetooth® wireless card
🔐 USB 2, USB 3, HDMI
🔐 720p at 30 fps HD camera Single integrated microphone
🔐 Headphone Out
💕 Brand new Boxes
💻 Carbon Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 180,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Dell Vostro 13th Gen i5| 16GB RAM| IPS 120Hz FHD| 512GB NvMe| UHD VGA
MEMBERRatnapura, Computers & TabletsRs 180,0002 days
Dell 14th Gen Core 3 Brand New Laptops| 512GB NvMe| 8GB RAM| IPS 120Hz
MEMBERRatnapura, Computers & TabletsRs 142,00026 days
HP 13th Gen i5 NEW Laptops| 16GB RAM| 512GB NvMe| IRIS Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 185,00027 days![HP Laptops 13th Gen i5 [NEW] 16GB RAM| IRIS Xe Graphics| 512GB NvMe| FHD](https://i.ikman-st.com/hp-laptops-13th-gen-i5-new-16gb-ram-iris-xe-graphics-512gb-nvme-fhd-for-sale-ratnapura-1/576f9ee2-f391-460a-8d48-c6f75529598c/142/107/cropped.jpg)
HP Laptops 13th Gen i5 [NEW] 16GB RAM| IRIS Xe Graphics| 512GB NvMe| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 185,00019 days
