2023 දි Sell x එකෙන් Brandnew ගත්තේ 285 000 ට. ....අවරුදු 2 ක් use කරපු Lap එක Motherboard එක dead වුන නිසා repair නොකර අලුත් lap එකක් ගත්තා. .
✅120 HZ Display
✅Battery
✅Keyboard (10/10 condition)
✅Housing(5/10 condition)
✅Original Charger
✅internal parts
මේ ඔක්කොම එක්ක Lap එක සහ Charger එක Set එකම 18000 ට දෙනවා. ..
ගාල්ල,අම්බලන්ගොඩ,මොරටුව, දෙහිවල, කොළබ අවට නම් ඇවිත් check කරලා අරන් යන්න පුළුවන්