💼 තනතුර : Delivery Rider (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 45 ත් අතර විය යුතුයි.
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ යතුරු පැදි රියදුරු බලපත්‍රය (B/A1/A ලින්සන්) තිබිය යුතුය. (උදා: තුන්වට පොඩි හෝ යතුරු පැදි සඳහා වන බලපත්‍රයක් තිබිය යුතුය.)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• වැටුප රු. 65,000/- ත් 70,000/-ත් අතර
• මසකට නිවාඩු 08ක් හිමිවේ
• පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
• අභ්‍යන්තර උසස්වීම්
• ස්ථිර රැකියාවක්
• රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
• නවාතැන් පහසුකම්
• වෛද්‍ය රක්ෂණාවරණය
• රු. මිලියන 2ක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
• පුහුණු හා සංවර්ධන වැඩසටහන්
• වේතනය සහ අනෙකුත් වරප්‍රසාද වලට අමතරව කොමිස් ආදායමක්
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, ඔබට ආසන්නම Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 075 947 3269 / 076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!