දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමක සඳහා බෙදාහැරීමේ නියෝජිතවරුන් බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.
ඔබත්...
o වයස අවු. 18ට වැඩි
o වලංගු රියදුරු බලපත්රයක්
o ත්රී රෝද රථයක්
o ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්..,
මේ අනගි අවස්ථාව ඔබටයි.
මාදිවෙල ප්රදේශ අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා...
o ස්ථීර හෝ තාවකාලික පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
o ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්
(Rajagiriya/Hokandara/Angoda/Battaramulla/Nugegoda/Hokandara/Nawala/Wellampitiya/Kotte/Kolonnawa/Wellmpitiya)
අමතන්න
0761413491
0761413417