💼 තනතුර : Delivery Rider (Part Time)
💠 සුදුසුකම් :
【~】✪ යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සතුව තිබීම.
【~】✪ සවස 6.00 සිට රාත්රී 9.30 දක්වා කාලය තුළ සේවය කිරීමට හැකි වීම.
【~】✪ වලංගු යතුරු පැදි රියදුරු බලපත්රයක් හිමි වීම.
【~】✪ නියමිත ස්ථානවලට භාණ්ඩ බෙදා හැරීමේ හැකියාව තිබීම.
【~】✪ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇණවුම් නියමිත ස්ථානවලට කාලෝචිතව බෙදා හැරීම.
【~】✪ බෙදාහැරීමේ කාලසීමාවන් තුළ කාර්යක්ෂමව සේවය කිරීම.
【~】✪ පාරිභෝගිකයින් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම.
【~】✪ බෙදාහැරීම් සිදු කරන අතරතුර ආරක්ෂිත ප්රමිතීන් පිළිපැදීම.
【~】✪ යතුරු පැදියේ පිරිසිදුකම හා නඩත්තුව පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ Order තිබුණත් නැතත් දවසට රු. 1,500/=
【~】✪ දවසට රු. 2,500/= නොඅඩු ආදායමක්
【~】✪ රාත්රී ආහාරය සඳහා Pizza Meal එකක් නොමිලේ
【~】✪ රු. මිලියන 02ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරණයක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංක හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගෙන ලියාපදිංචි වන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
Join & Earn with Gamma.....!
Part time Delivery සඳහා අදම ලියාපදිංචි වන්න!