දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමක පාදුක්ක ශාඛාව සඳහා බෙදාහැරීමේ නියෝජිතවරුන් බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරනු ලැබේ.
ඔබත්.....
o වයස අවු. 18ට වැඩි
o වලංගු රියදුරු බලපත්රයක්
o යතුරු පැදියක් / ත්රීරෝද රථයක්
o ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්..,
මේ අනගි අවස්ථාව ඔබටයි.
**** පාදුක්ක ප්රදේශ අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා...
o ස්ථීර හෝ තාවකාලික පදනම යටතේ සම්බන්ධ වීමට අවස්ථාව
o 70,000 ක වැටුපක් සමඟ සුරක්ෂිත රැකියාවක්
ඔබත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට කැමැති අයෙකු නම් පහත දුරකථන අංකය අමතන්න.
අමතන්න - 0702140605