# ✅ තනතුර : Delivery Rider
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත්
වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්
------------------------------------------------------------------------
# ✅ සුදුසුකම් :
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අවස්ථා ඇත.
වයස අවු: 18- 40ත් අතර විය යුතුය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට තිබීම.
"Smart” ජංගම දුරකථනයක් තිබීම අනිවාර්ය වේ.
වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරු පැදියක්.
# ✅ වරප්‍රසාද :
අවන්හල් ක්ෂේත්රයේ ඉහළම වැටුප් සහ දීමනා.
විශේෂ අමතර දීමනා.
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
ජාත්‍යන්තර තලයේ පුහුණුවක්.
දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්.
නිල ඇඳුම් සහ බෙදහරීමෙ බැගයක් නොමිලේ.
තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්.
ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය.
ජිවිතරක්ෂණ ආවරණයක් සමග වරප්‍රසාද රාශියක්.
# ✅ අයදුම් කලයුතු ආකාරය ✍️️:
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "for this" හරහා හෝ පහත සඳහන්
දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
# වැඩි විස්තර : 0762777888