💼 තනතුර : Delivery Rider (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 45 ත් අතර විය යුතුයි.
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ පෞද්ගලික මෝටර් රථයක් තිබේ නම්, එය භාවිතා කිරීමට ඉඩ දෙනු ලැබේ (එවිට අමතර වාහන වියදම් ගෙවනු ලබයි).
【~】✪ රැකියාවට අවශ්‍ය වෙනත් අංගය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප රු. 65,000/- ත් 70,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ වෛද්‍ය රක්ෂණාවරණය (වෛද්‍ය සහ ඖෂධ ජීවිතාශ්රිත ගිවිසුම්)
~ රු. මිලියන 10ක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා) *කොන්දේසි සහිතයි.
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, කොළඹ, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
• 070 685 5659
• 071 685 8121
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
#📪 ලිපිනය :
කොළඹ, Pizza Hut අවන්හල