💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
Delivery Rider (Male/Female) | බෙදාහැරීමේ රයිඩර් (කාන්තා / පිරිමි)
✅ [ ත්රීරෝද රථ | මෝටර් බයිසිකල් ] ✅
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ වලංගු වාහන බලපත්රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
✪ රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
✪ ත්රීරෝද රථයක්, හෝ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
✪ ඉංග්රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි
✪ සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 20 – 45 අතර විය යුතුය
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️
සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංක හරහා හෝ "Apply for this job" ක්ලික් කර අයදුම් කරන්න.
https://forms.gle/8goBZK3KFEEapn5M9
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය:
Office: 011 755 0051
VIMUKTHI - 074 159 3774
ERANDI - 074 100 5679