💼 තනතුර : Delivery Rider (Full Time)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 45 ත් අතර විය යුතුය.
【~】✪ යතුරු පැදියක් හිමි විය යුතුය.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ මාර්ග සංඥා සහ රථවාහන නීති පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආහාර ඇණවුම් ගනුදෙනුකරුවන් වෙත නියමිත වේලාවට බෙදා හැරීම.
【~】✪ ඇණවුම් ලැබීම සහ ඒවා නිවැරදිව ගෙනයාම.
【~】✪ යතුරු පැදිය නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම.
【~】✪ ආරක්ෂිත රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 65,000/- ත් 70,000/- ත් අතර.
【~】✪ මසකට නිවාඩු 08 ක් හිමිවේ.
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණයක්.
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සඳහා අවස්ථා.
【~】✪ ස්ථිර රැකියාවක්.
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
【~】✪ නවාතැන් පහසුකම්.
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණය.
【~】✪ රු. මිලියන දෙකක ජීවිත රක්ෂණාවරණයක් සහ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා විශේෂ ප්රතිලාභ.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා ගන්න.
📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
Pizza Hut අවන්හල.