💼 තනතුර : Delivery Rider (Full Time)
💠 සුදුසුකම් :
【~】 වයස අවු. 18 - 45 ත් අතර විය යුතුයි.
【~】 යතුරු පැදියක් තිබිය යුතුය.
✅ ප්රතිලාභ :
වැටුප රු. 65,000/- ත් 70,000/-ත් අතර
මසකට නිවාඩු 08ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණය
රු. මිලියන foll ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, ud.d,a, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 070 685 5657, 071 685 8121
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
ud.d,a, Pizza Hut අවන්හල