International Courier ආයතනයක් වන අප ආයතනයට පාර්සල් deliver කිරීම සදහා Courier Vacancy පවතී.
*සතියට වැඩ දින 4
Delivery සඳහා රියදුරැ සමඟ van රථයක් ලබාදේ
ඔබ;
•වයස අවු 21ට වැඩි
•වලංගු රියදුරු බලපත්රයක් සහිත
•Smart phone හිමි අයෙක් නම්,
•පාරසල් deliver කිරීම සම්බන්ධව පළපුරුද්දක් තිබෙන අයෙක් නම්
මේ අවස්ථාව ඔබටයි.
අප ආයතනය සමග සම්බන්ධවන ඔබට
• රු 40,000ක වැටුපක් (ආරම්භක වැටුප )
• Delivery සඳහා රියදුරැ සමඟ van රථයක් ලබාදේ
• කාර්යාලීය සිම්පතක්
• කාර්යාලීය නිල ඇදුමක්
•දිවා ආහාර දීමනාවක් ලබා දේ.