•අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) හෝ ඊට සමාන අධ්‍යාපනික සුදුසුකමක් තිබීම.
• ස්මාර්ට් ජංගම දුරකථන සහ ජංගම යෙදුම් (Mobile Applications) භාවිත කිරීමේ හැකියාව.
• පාරිභෝගික සේවා සහ සන්නිවේදන කුසලතා.
• භාණ්ඩ ආරක්ෂිතව හැසිරවීම, පැටවීම හා බෑම පිළිබඳ අවබෝධය.
• ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම සහ වාර්තා කිරීමේ හැකියාව.
• කාල කළමනාකරණය හා වගකීමෙන් යුතුව කාර්යයන් ඉටු කිරීමේ හැකියාව.
• කණ්ඩායම් පරිසරයක මෙන්ම ස්වාධීනව කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව.
• ක්ෂේත්‍ර රාජකාරි සඳහා ශාරීරික යෝග්‍යතාවය සහ කැපවීම.
• භාණ්ඩ බෙදාහැරීම්, ගබඩාකරණය හෝ අදාළ ක්ෂේත්රයක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ.
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.