Posted by
chaminda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Requirements :
01. Good Knowledge of routes in the Colombo Area
02. Valid Driving License with Clean Driving Record
03. Previous Experience in Courier Delivery will be an added advantage
04. Punctual, responsible & good communication Skills
05. Age 22- 30
දිවයිනේ ප්‍රධානපෙලේ අන්තර්ජාතික කුරියර් ආයතනයක (Courier Company) වන අප ආයතනයේ ඉහත සඳහන් කළ ඇබෑර් තු ඇත.
01. කොලඹ හා ඒ අවට පාරවල් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.
02. පාර් සල් බෙදාහැරීම පිළිබඳව පෙර පළපුරුද්ද තිබීම අමතරව සුදුසුමක් වේ.
03. ස්මා ර් ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
04. වයස අවු. 22- 30 අතර විය යුතුය.
05. වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
Call 0776614037




