තනතුර : ලොරි රථ රිය සහායකයින් (Helpers)- රාජගිරිය
සමාගම: ඇක්සස් නැචුරල් වෝටර් පුද්ගලික සමාගම
💠 සුදුසුකම් :
වයස අවුරුදු 18 - 40 අතර පිරිමි අයෙකු විය යුතුය.
අවංක, උත්සාහවන්ත සහ නීරෝගී අයෙකු වීම අත්‍යවශ්‍ය වේ.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 65,000.00 ට වැඩි
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නොමිලේ නිල ඇඳුම්
【~】ආහාර දීමනාව
【~】වෛද්‍ය රක්ෂණය සමඟ තවත් බොහෝ ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංකවලට අමතන්න:
#📳 දුරකථන අංකය : 0760 960 610/ 0760 960 574
📪 ලිපිනය : ඇක්සස් නැචුරල් වෝටර් පුද්ගලික සමාගම, 775-/1, M.D.H.ජයවර්ධන මාවත,මාදින්නාගොඩ, රාජගිරියසටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න