Rs 8,500,000 total price
Negotiable
Description
For sale by
Ashan Vaas
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
❇️නව නුවර පාර දෙල්ගොඩ හන්දියට 5km දුරින් කොළඹ පූගොඩ පාරෙන් නිස්කලංක වටපිටාවක පිහිටි කාමර දෙකයි, නානකාමර වැසිකිලි, සාලය, කුස්සිය, සහිත නිවස සමග පර්චස් 72.5 ක ඉඩම කඩිනමින් විකිණීමට තිබේ , (අඩි 20 කාපට් පාර)
📌️✳️නිවස සමග මුලු ඉඩම රු. ලක්ෂ 85
(මිලගනන් සාකච්ඡා කොට එකගතාවයකට පැමිනීමට හැක.)✳️
📌️කඩුවෙල, කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10
📌️සින්නක්කර ඔප්පු. නලජලය, තෙකලා විදුලිය, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් හා සියලූම නාගරික පහසුකම් සහිතයි,
🔆🔆ශ්‍රද්ධා ජාත්‍යන්තර පාසලට 1km,
🔆🔆රජයේ පාසැල් 5ක් සමීප දුරින් ඇත,
🔆🔆ආයුර්වේද රෝහල ඉතා ලගින් ඇත,
🔆🔆රජයේ රෝහල ඉතා ලගින් ඇත,
🔆🔆කඩුවෙල නගරයට 11km,
🔆🔆කඩවත නගරයට 10km
📌️72.5 Perch Land with house for Sale! (only 85 laks)
📌️Delgoda
📌️Clear Deeds 📃
📌️Very suitable for Residence
📌️Residential area
📌️3 PHASE ELECTRICITY
📌️PIPE BORNE WATER
🔆🔆10 Minites to Kaduwela or Kadawatha Highway Entrance
🔆5km to delgoda
🔆10km to kadawatha
🔆11km to kaduwela
🔆1km delgoda - kirindiwela road



