දෙල්ගොඩ 210 බස් පාරෙන් වෑබඩ රෝහල පාරෙන් සුන්දර වෙල් යායකට මුහුණලා නේවාසික පදිංචියට බිම්කොටස්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හා කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
නැතිනම් බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්