කුරුඳු වගාව සහිත පර්චස් 60ක ඉඩමකි. මෙය සම්පූර්ණ ඉඩම ලෙස හෝ පර්චස් 7/10 බැගින් වූ කොටස් වශයෙන් මිලදී ගත හැක.
පදිංචිය, වගාව හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා යෝග්‍ය වේ.
මල්වාන ප්‍රදේශයේ, කොළඹ-දෙකටන ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250ක් දුරින් පිහිටා ඇති අතර, අඩි 20ක් පළල ප්‍රවේශ මාර්ගයක් ඇත.
තෙකලා විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි.
නිරවුල් ඔප්පු ඇත.
Call ජයවර්ධන