🏡 දෙබරවැව නිවසක් විකිණීමට ඇත (SSPH-206)
🟢 ලිපිනය - දෙබරවැව , තිස්සමහාරමය.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 20
🟢 නිදන කාමර - 05 (යාබද නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය)
🟢 නාන කාමර - 02
🟢 නිවසෙන් පිටත නාන කාමරය
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වාහන නැවැත්වීමේ පහසුකම්
🟢 නිවසට යාබද ගබඩා ප්‍රදේශය
🟢 වර්ග අඩි - 3000
🟢 තිස්සමහාරම නගරයට - 2 km
🟢 දිස්ත්‍රික්කයේ ජනප්‍රියතම පාසල් තුන - 2 km ඇතුලත (දෙබරවැව ජාතික පාසල, යටාල ප්‍රාථමික විද්‍යාලය, දෙබරවැව ජනාධිපති විද්‍යාලය)
🟢 දෙබරවැව රෝහලට - 1km
🟢 කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට - 500m
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Debarawewa House for Sale (SSPH-206)
🟢 Address - Debarawewa, Tissamaharama
🟢 Land Size - 20 Perches
🟢 Bedrooms - 05 (Master bedroom with adjoining bathroom)
🟢 Bathrooms - 02
🟢 one Bathroom Outside the House
🟢 Living Room
🟢 Kitchen
🟢 car porch
🟢 Storage area adjacent to the house
🟢 Sq ft - 3000
🟢 To Tissamaharama town - 2 km
🟢 Three most popular schools in the district - within 2 km (Debarawewa National School, Yatala Primary School, Debarawewa President's College)
🟢 To Debarawewa Hospital - 1km
🟢 To Colombo - Kataragama main road - 500m
🟢 Flood free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds