මේක විකුනන්නෙ කිසිම ප්රශ්ණයක් නිසා නෙමේ. මම Ram එක update කරන්න නිසා. මගේ machine එකේ ram slots 2 යි තියෙන්නෙ. මේ දෙක ගැහුවම තව ගහන්න බෑ. ඒක නිසා මේ දෙක දීලා 16gb දෙකක් ගහන්න හිතාගෙන දෙන්න්.