Two DDR4 RAMs
2667Mhz
3200Mhz
දෙකම 4GB
Laptop (ලැප්ටොප්) RAM
2667 එක hp notebook එකක් එක්ක stock ආවේ
3200 එක msk computers එකෙන් ගත්තේ ලැප් එක ගත්තු දවස්වලම
එකක් රු. 4500
දෙකම රු. 8000
බොරුවට තියෙනවද බලන්න කතා කරන්න එපා මචං
හදිස්සියක් නැත්තන් whatsapp 💬 දාන්න
ඇවිල්ල බලලා අරන් යන්න