බේකරි උපකරණ විකිණීමට ඇත! 🍞🍪🥪
භාණ්ඩය: ඩිල්ශාන් තැටි 3 (පාන් 30) ගෑස් ඔටෝ අවන් එකක් (Dilshan Gas Auto Oven)
තත්ත්වය: ඉතා හොඳ තත්ත්වයේ ඇත (Good Condition)
සුදුසු දෑ: පාන්, බනිස්, කේක්, පීසා ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා