ඩිලිවරි රයිඩර්
ස්ථානය - ඔරුගොඩවත්ත
කොළඹ අවට ලිපි සහ පාර්සල් බෙදීම සඳහා
8:00 සිට 17.00 දක්වා + OT
මූලික වැටුප 30,000.00
දිරි දීමනා - 15000.00
අතිකාල පැයකට රු.187.50
අහාර දීමනාව දිනකට රු.300.00 බැගින් සේවය කරන දින ගනන අනුව මාසික වැටුපට ගෙවනු ලැබේ.
මාසිකව රු.55000.00 කට අසන්න වැටුපක් ගන්න පුළුවන්
යතුරු පැදිය සහ ඉන්දන ආයතනයෙන් ලබා දෙනවා.
epf/etf
අකණ්ඩව වසර 5ක් සේවය අවසානයේ පාරිතෝෂික ගෙවීම්
වාර්ෂික වැටුප් වැඩිවීම