තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC.
මාදිලිය : ST MMA 300S.
හියුගෝ සමාගමේ ආනයනයකි.
අමාන 10, 12 වෙල්ඩින් කූරු වලින් අඛණ්ඩව පෑස්සීමට හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිලියකි.
ආක් ෆෝස් සුසරකය සමගින්.
ලබාගත හැකි ධාරාව : 160A
සැපයුම් විදුලිය : එකලා 16A.
යන්ත්රය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
වට්ටම් අඩු කිරීමෙන් පසු මිල දැන්වීමේ සඳහන් කර ඇත. මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණක් වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : SMARTEC (by HUGO).
Model : ST-MMA 300S.
DC inverter ARC welder machine that can weld upto gauge 10, 12 continuously.
With ARC FORCE adjustment.
Output current : 160A
Input : Single phase 16A.
With 06 months company warranty (repair type) against manufacturing defects.
After discount price is mentioned in the ad and it's valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.