🏗️ *DC HOME CONSTRUCTION KANDY* 🏗️
*"ඔබේ හීනයේ නිවහන, අපේ දෑතින් සැබෑ කරමු"*
ඔයාගෙ ගෙදර, ගොඩනැගිල්ල, කඩ කාමරය... *සියලුම ඉදිකිරීම් කටයුතු* එකම වහලක් යටින් විශ්වාසවන්තව කරගන්න අපි සූදානම්!
*අපගේ සේවාවන්:*
✅ අලුතින් නිවාස ඉදිකිරීම
✅ නිවාස හා ගොඩනැගිලි අලුත්වැඩියාව
✅ බ්ලොක් ගල් බිත්ති බැඳීම
✅ වහල අලුත්වැඩියාව + Roofing Sheets
✅ ස්ලැබ්, නානකාමර Waterproofing
✅ පොටි, ප්ලෙන්ට්, ටයිල්, Paint වැඩ
✅ පඩිපෙළ හා වැරැන්ඩා නිර්මාණ
*අපිව තෝරාගන්නේ ඇයි?*
🔹 අවුරුදු ගණනක පළපුරුද්ද
🔹 ගුණාත්මක අමුද්‍රව්‍ය පමණයි
🔹 කාලයට වැඩ අවසන් කිරීම
🔹 වගකීම් සහිත සේවාවක්
🔹 සාධාරණම මිල ගණන්
කටුගස්තොට, මහනුවර හා අවට ප්‍රදේශවල ඔබේ ඉදිකිරීම් අවශ්‍යතාවය සඳහා අදම අප අමතන්න.
📞 👷♂️ *PG DDP Jayarathne*
📍 *Kandy | Katugastota | Waralla Gama*
*BUILDING YOUR DREAMS WITH QUALITY & TRUST* 💯
#DCHomeConstructionKandy #සියලුම_ඉදිකිරීම් #HouseConstruction #KandyBuilders #HomeRenovation #WaterproofingSL #කටුගස්තොට #SriLankaConstruction
---