Dbl Earth Auger Drill Machine 65cc / 250mm
MODEL: CQ208-1
SIX MONTHS WARRANTY
PRICE LKR: 59,750/=
Engine type Single cylinder, 2-stroke, air-cooled
Engine model 1E48F
Displacement CC 65
Rated output power rpm 2.2KW/6500
Start system Recoil starter
Clutch system Automatic centrifugal
Fuel/Oil mixture ratio 25:1
Fuel tank capacity L 1.1
Recommended drill size mm 100/150/200/250
Drill length cm 80c
Idling speed rpm 3200±200
Max engine speed rpm 9200±200
Carburetor Diaphgram
Driving mode Gear drive
Drive ratio 30:1
MEAS cm 44x41x38
Gross Weight Kg 14.0
>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ඩී.බී.එල්. පොලොව විදුම් යන්ත්‍රය
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 59,750/=
එක් සිලින්ඩර්, 2 ස්ට්‍රොක් 65 cc එන්ජිම
බලය කිලෝ වොට් 2.2 / එන්ජිමේ වේගය මිනිත්තුවට වට 6500
ඉන්ධන ධාරිතාව ලීටර 1.1
විදුම් ගැඹුර මි.මි. 800
විදුම් වටප්රමාණය මි.මි. 100 සිට 250 දක්වා
ක්‍රියාකාරී විදුම් වේගය මිනිත්තුවට වට 3000 සිට 3400 දක්වා
උපරිම විදුම් වේගය මිනිත්තුවට වට 9000 සිට 9400 දක්වා
බර කිලෝග්‍රෑම් 14
සියලුම් විදුම් කටු සහ විව්ද මිල ගණන් යටතේ විව්ද පොළොව විදුම් උපකරණ විකිණීමට තිබේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
DBL PETROL EARTH AUGER MACHINE 52cc
MEMBERColombo, Industry Tools & MachineryRs 47,0006 hoursMen Rotary Hammer Drill 20mm
MEMBERColombo, Industry Tools & MachineryRs 10,75015 daysBoky Bench Drill Press 25mm
MEMBERColombo, Industry Tools & MachineryRs 99,00033 daysDongcheng Rotary Hammer Drill 20mm 500 W
MEMBERColombo, Industry Tools & MachineryRs 21,00056 days