Sinhala:
DBL Earth Auger 52cc විකිණීමට ඇත
මෙය අලුත්ම තත්ත්වයේ තිබෙන DBL Earth Auger 52cc එකක්.
භාවිතා කරලා නැහැ / new condition.
වගා කටයුතු, කණු ගහන්න, සහ බිම හාරන වැඩ සඳහා ඉතා සුදුසුයි.
විකිණීමේ මිල: Rs. 35,000
මිල ගැන කතා කළ හැකියි.
⸻
English:
DBL Earth Auger 52cc for sale
DBL Earth Auger 52cc in new condition.
Not used / almost brand new.
Ideal for farming work, fence posts, and digging holes.
Selling price: Rs. 35,000
Negotiable.