පරිගණක දත්ත ක්‍රියාකරු (පිරිමි)
ප්රමුඛ පෙළේ නිමි ඇඳුම් ප්රදර්ශනාගාරයක් වන අප ආයතනයේ ඉහත සඳහන් තනතුර සඳහා සේවකයින් දැන් බඳවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනයන් හි උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න.
මසකට දෙවරක් ප්‍රසාද දීමනා, දිවා ආහාරය නොමිලේ
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777886064 / 0382121777
සුපර් ෆැෂන් ප්‍රධාන කාර්යාලය, නො.83, හොරණ පාර, පානදුර